දිස්ත්‍රික්කය - ගම්පහ 

ගණේමුල්ල

ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් විකිණීමට තිබේ.

*කඩවත ගනේමුල්ල පාරේ පොකුණ හන්දියේ සිට මීටර් 800 . 

*කාමර 2 

*සාලය 

*මුලුතැන්ගෙය  (බාත්රූම් එක නිම කර නැත, )

*සින්නක්කර ඔප්පු

*කඩවත අදිවේගී පිවිසුමට විනාඩි 10 ලගාවීමට හැකිය . 

*කඩවතට km 5  

*ගනේමුල්ලට km 3, 

*රාගමට km 5.

*නිවස ඇතුලත පොලොව කොන්ක්‍රීට් කර  ඇත.

*පර්චස් 7 

*ලක්ෂ 56

විමසීම්: 0721 321 725

Whatsapp: 0713 488 120