දිස්ත්‍රික්කය -  අනුරාධපුර 

පෙරිමියන්කුලම

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙරිමියන්කුලම පූජා නගරයට ආසන්නයේ කාපට් 

පාරට මුහුණලා අංග සම්පූර්ණ නිවසක්  විකිණීමට ඇත 

*අංග සම්පූර්ණ නිවස ,

*පොල් ,TJC අඹ,කරතකොලම්බන්,

කෙසෙල් වගා කර ඇත .

*ෆයිබර් ලයින් එක

*ටෙලිකොම් ලයින් 

*නළ ළිඳ

*කාමර 4

*කෑම කාමර 1

*සාලය 1

*නාන කාමර 1

*සිවිලිම ගසා ඇත

*ජල විදුලිය ඇත

*ඇතුළතින් සහ පිටතින් මුළුතැන් ⁣ගෙවල් 2

*ලක්ෂ 160

*පර්චස් 400

*මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

විමසීම්:  0776 128 131  (whatsapp)