දිස්ත්‍රික්කය -  කුරුණෑගල 

කුරුණෑගල 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ , කුරුණෑගල වැව රවුම ගැමුණු මාවතේ තැතිතලා 

ඉඩමක් විකිණීමට තිබේ

*වැදගත් සමාජ වටපිටාව, 

*සින්නක්කර ඔප්පු

*ජලය විදුලිය සහිතයි 

*පදිංචියට සුදුසුයි 

*කුරුණෑගල නගරයට දුර 3km

*Food city,arpico,KFC සදහා දුර 3km

*ඉඩමට පිවිසීමට  තාර දැමූ මාර්ගයකි

*දැනට පොල් හා කොස් බෝග කිහිපයක් ඇත

*මනරම් නිස්කලංක පරිසරය 

*වැවට මීටර් 250 යි. 

*මහ නගර සීමවේ පිහිටි ඉඩමකි

*පර්චස් 20

*පර්චසයක් ලක්ෂ 11

*මිල සාකච්ඡා කිරීමට හැකිය 

විමසීම්: 

0766 471 432

0776 433 666