දිස්ත්‍රික්කය - ගම්පහ 

මිනුවන්ගොඩ

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පීල්ලවත්ත කලහගොඩ සෙඩ් එක ඉදිරිපිට ඉඩමක් විකිණීමට ඇත

*කුරුස හංදිය පාරේ 700 m ක් පමණ දුරින්

*සමතලා ඉඩමකි

*පදිංචියට සුදුසුයි

*මිනුවන්ගොඩ සිට කටුනායක ගුවන් තොටුපොළට 1.5km

*මිනුවන්ගොඩ නගරයට 1.5km

*පිරිසිදු උල්පත් ජලය

*ඉඩමට පිවිසීමට අඩි 20 කාපට් මාර්ගයකි

*නිරවුල් ඔප්පු

*පර්චස් 15

*ලක්ෂ 47

විමසීම්: 0758 309 174