දිස්ත්‍රික්කය - රත්නපුර   

කුරුවිට 

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගරයේ මිල්ලවිටියේ  ඉඩමක් විකිණීමට 

තිබේ.

🛑කුරුවිට මිල්ලවිටිය පන්සල අසලින් 1 km ඇතුලට වීමට

🛑කුරුවිට නගරයට 5km( විනාඩි 10)

🛑රත්නපුර නගරයට 15km ( විනාඩි 20)

🛑නිවාසයක් සැදීමට සුදුසුයි

🛑ඉඩමට වාහනයක් ගත හැකි වන පරිදි පාර ඇත

🛑පිරිසිදු උල්පත් ජලය

🛑 නිරවුල් ඔප්පු

🛑මුදල් හදිසියක් බැවින් ඉතාම අඩුවට මිල තක්සේරු කර ඇත

🛑මිල ගනන් සාකච්ඡා කරගත හැක

*පර්චස් 20 

*ලක්ෂ 13

විමසීම්: 0702 732 201