දිස්ත්‍රික්කය - කුරුණෑගල 

කුලියාපිටිය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය 

වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ නිවසක් විකිණීමට තිබේ

 *නාත්තන්ඩිය,කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ  වැලිපැන්නගහමුල්ල සිට කිමී     

  3km දුරින් කාපටි මාර්ගයකට මුහුනලා ඇත

 *හොද තත්වයේ නිවසක් ඇත

 *මෙහෙණි ආරාමයකට භාවනා මධ්‍යස්ථානයකට සුදුසු පරිසරයකි  

 *ඔබ දන්නා ගිහි කෙනෙකුට හෝ භික්ෂුන් කෙනෙකු හෝ  මෙහෙණින් 

   වහන්සේ කෙනෙකුට ඉතාමත්ම යෝග්‍ය තැනකි

* කාමර 2

*ලොකු සාල1

*නිවසටම අලලාකෑම කාමර 2

*ඇටැච් බාත්රූම් එක සමග නාන කාමර ය

*නිවසටම අලලා පිටත වැසිකිලිය

*ජලය විදුලිය සහිතයි

*ලිං ජලය

*සින්නක්කර ඔප්පු

*මෙම ඉඩමේ පොල් වගා කර ඇත.

*පර්චස් 76

*ලක්ෂ  50

විමසීම්: 0718 421 391