දිස්ත්‍රික්කය -  නුවරඑළිය

රාසිංගොල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ රාසිංගොල්ල ප්‍රදේශයේ කුඩා නිවසක් සහිත

මනරම් බිම් කොටසක් විකිණීමට තිබේ

*නිරවුල් සින්නක්කර ඔප්පු

*නිල්දණ්ඩහේන නගරයට 3km

*වලපනේ නගරයට 6km

*නුවරඑළිය නගරයට 18km

*ශ්‍රී සුමංගල ජාතික පාසලට 3km

*දැනට කොස් ,පුවක් සහිත ඉඩමකි

*ගම්මිරිස් වැනි වගාවකට සුදුසුයි

*කුඩා දිය ඇල්ලක් අසල පිහිටා ඇත

*විදුලිය හා ජලය සියලු පහසුකම් 

*රාසිංගම ප්‍රධාන මාර්ගයට විනාඩි 10ක දුරින්

*පාසල් රෝහල් පොලිස් දෙපාර්තමේන්තුව සමීප දුරින්

*හෝටල් ක්ෂේත්‍රයේ ගැණුම්කරුවන්ට,හා කබානා සදහා   සුදුසුයි 

*අක්කර 1/2 පර්චස් 10 රූඪ් 1

*ලක්ෂ 60

*මිල ගණන් සාකච්ඡා කල හැක

විමසීම්: 

0760735613

0767915947