මොනරාගල දිස්ත්‍රික්කය 

බුත්තල

මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට තිබේ...

පලමු මහල

*පිටත කාමර 1

*ඇතුලත නාන කාමර සහිත නිදන කාමර 2

*පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය 

දෙවන මහල

*නාන කාමර සහිත ප්‍රධාන නිදන කාමර 1

*සාමාන්‍ය කාමර 2

*රූපවාහිනී ලොබි 1

*විසිත්ත කාමර 1

*බැල්කනි 1

Roof top- වර්ග අඩි 1500

*ලගම නගරය බුත්තලට 6km

*කතරගම බුත්තල ප්‍රධාන මාර්ගයට මුහුණලා  10m

*ජලය විදුලිය සහිතයි 

*උලුවහු ආදිය තේක්ක ලීයෙන් නිමවා ඇත

*ලීටර් 15000ක වතුර ටැංකියක් සහිතයි

*බැංකු සුපර් මාකට් සදහා 6km දුර

*වගුරුවෙල මහ විද්‍යාලයට 3km

*බුත්තල දුටුගැමුණු මහා විද්‍යාලයට 6km

*පර්චස් 75

*ලක්ෂ 85

විමසීම් : 0760739331 

+8108075384897 - WhtsApp only