කුරුණෑගල දිස්ත්‍රික්කය 

ගිරිඋල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මීගමුව මාර්ගයේ ගිරිඋල්ල බෝපිටිය ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ 

*කම්බි හා ගේට්ටු දමා වට කරන ලද හරි  හතරැස් සමතලා ඉඩමකි 

*ඉඩමට පිවිසීමට අඩි 10 තාර දැමූ මාර්ගයකි

*බෝපිටිය නගරයේ සිට 500m

*ගිරිඋල්ල සිට 5km

*පන්නල නගරයට 5km

*වික්‍රමශීලා ජාතික පාසලට 5km

*බෝපිටිය මහ විද්‍යාලයට 750m

*දැනට ඵලදාව ඇති පොල් ගස් 15ක් පමණ ඇත

*ජලය හා විදුලිය පහසුකම් සහිතයි 

*මෙම ඉඩම පදිංචියට සුදුසුයි 

*පර්චස් 40

*පර්චසයක් 125,000

විමසීම්

 0776839469

 0766122341