පොලොන්නරුව දිස්ත්‍රික්කය 

ගිරිතලේ

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මඩකලපුව පාර, ගිරිතලේ, 20 කනුව පන්සල පිටුපස ඉඩමක් විකිණීම ඇත.

*නිරවුල් ඔප්පු 

*ගිරිතලේ ගම ජාතික පාසලට 1.5 km 

*පොලොන්නරුව රෝහලට 10 km

* පොලොන්නරු නගරයට 10km

* හිගුරක්ගොඩ නගරයට 5km

*නිවසක් සෑදීමට සුදුසු ඉඩමකි. 

*ඉඩමට පිවිසීමට මාර්ග දෙකක් ඇත

*ඉඩමේ සිට මහා පාර 50mයි

*පොල් ගස්, කොස් ගස් ඇත.

*පර්චස් 20ක් හෝ 40ක් 

* පර්චසයක් ලක්ශ 120000

විමසීම්  

0719356110

0719355810