කොළඹ දිස්ත්‍රික්කය 

ගලවිලපුර

කොළඹ දිස්ත්‍රික්කයේ ගලවිලපුර මාලපල්ල ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ

*නිරවුල් ඔප්පු 

*ජලය පහසුකම් ඇත..

*හෝමාගම  මහවිද්‍යාලය,මධ්‍ය මහා විද්‍යාලය,ජනාධිපති විද්‍යාලය සමීපයෙන්

*කොට්ටාව ධර්මපාල සහ  ආනන්ද විද්‍යාල සමීපයෙන්

මාලපල්ල විජයඝෝෂ විද්‍යාලය සමීපයෙන්

*කොට්ටාවට කිලෝමීටර් තුනක් පමණ 

*හෝමාගමට කිලෝමීටර තුනක් පමණ 

*හෝමාගම රෝහලට 500m

*අධිවේගී මාර්ගයට 1km

*බැංකු වලට නම් දුර  කිලෝමීටර් 3

*super market  1.5 පමණ 

(කොට්ටාව කීල්ස් සුපර්, මාලපල්ල food  city)

*128 තලගල -කොට්ටාව මාර්ගයට සමීපයි

*ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගය

*නිවසක් සෑදීමට සුදුසු ඉඩමකි

*ඉඩමට මාර්ග දෙකකින් පිවිසිය හැකිය

*පර්චස් 18.84

*පර්චසයක් ලක්ෂ 15.5

විමසීම් : 0742777461