කොළඹ දිස්ත්‍රික්කය 

ඔරුවල

කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය  ප්‍රදේශයේ 697 හෝමාගම කඩුවෙල ප්‍රධාන පාරට යාබදව ඔරුවල ප්‍රදේශයේ නිවස සහ ඇනෙක්සිය විකිණීමට තිබේ.

නිවස-

*කාමර 2

*කෑම කාමර 1

*නාන කාමර 1

*මුලුතැන්ගෙය 1

ඇනෙක්සිය -

*කාමර 1

*මුලුතැන්ගෙය 1

*නාන කාමර 1

*අතුරුගිරියට 2km

*කඩුවෙලට 3km

*හෝමාගම 5km

*නවගමුව දේවාලයට 4km

*කඩවත අධිවේගී පිවිසුමට 4km

*කඩුවෙල අධිවේගී පිවිසුමට 7km

*අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට 1.5km

*ජලය විදුලිය සහිතයි

*නිරවුල් ඔප්පු

*තාප්ප හා ගේට්ටු සහිතයි 

*ප්‍රධාන මාර්ගයේ සිට නිවසට 75m

*නිවසට පිවිසීමට අඩි 12 මාර්ගය

*කෝටි 1.5

*පර්චස් 12

*මිල ගණන් සාකච්ඡා කල හැක

විමසීම් 📞 0717455452