කොළඹ දිස්ත්‍රික්කය 

මාළබේ

කොළඹ දිස්ත්‍රික්කයේ  මාළබේ කහන්තොට පාරෙ පිහිටි අගනා තෙමහල් නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත

*නිදන කාමර 5

*නාන කාමර 2(එකක් පමණක් නිමවා ඇත)

*නවීන පන්නයේ මුලුතැන්ගෙය

*නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත

*170/190 බස් මාර්ගයට 1km

*SLIIT ආයතනයට 3km

*මාළබේ නගරයට 2.8km

*අතුරුගිරිය අධිවේගී පිවිසුමට 1.4km

*නල ජලය විදුලිය සහිතයි

*නිරවුල් ඔප්පු

*පදිංචියට ඉතා සුදුසු පරිසරයක පිහිටා ඇත

*මිලියන 30

*පර්චස් 6

*මිල ගණන් සාකච්ඡා කල හැක

විමසීම් : 0768057676