කුරුණෑගල දිස්ත්‍රික්කය

ගොකරැල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල ප්‍රදේශයට ආසන්නව කුරුණැගල දඹුල්ල මාර්ගයට මුහුණලා ඉඩමක් විකිණීමට තිබේ..

*සුන්දර වටපිටාවක පිහිටා ඇත

*නිරවුල් ඔප්පු

*කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා

*ගොකරැල්ල නගරයේ සිට 1km   *ඉබ්බාගමුව නගරයේ සිට 3 km  

*සියලු පහසුකම් සහිතයි

*ශෙඩ් එකක්,හෝටලයක්,කඩ සාප්පුවක්,ෆුඩ් සිටි එකක් සදහා සුදුසුයි

*පර්චස් 148

*පර්චසයක් ලක්ෂ 7.5

විමසීම් : 0717466973