අනුරාධපුර දිස්ත්‍රික්කය

අභයපුර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අභයපුර ප්‍රදේශයේ  අනුරාධපුර නුවර ප්‍රධාන පාරට යාබදව නිවස සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට තිබේ

*කාමර 5

*කෑම කාමරය

*නාන කාමර 2

*මුලුතැන්ගෙය 1

*සියලු කාමර සිවිලිම සහිතයි

*සාලය හා කෑම කාමරය ටයිල් කර ඇත

*අනුරාධපුරයට 6km

*අනුරාධපුර රෝහලට 5km

*අනුරාධපුර පූජා නගරයට 8km

*නල ජලය විදුලිය සහිතයි

*නිරවුල් ජයභූමි ඔප්පු

*ප්‍රාදේශීය සභාවෙ අනුමත නිවාස සැලසුම

*අනුකූලතා සහතිකය සහිතයි 

*සියලුම පහසුකම් සහිතයි 

තාප්ප හා ගේට්ටු සහිතයි

*පදිංචියට සුදුසුයි 

*කෝටි 2.5

*පර්චස් 40

*මිල ගණන් සාකච්ඡා කල හැක

විමසීම්

0715530693

0774850693