මහනුවර දිස්ත්‍රික්කය 

පිලිමතලාව

මහනුවර දිස්ත්‍රික්කයේ කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයේ  පිලිමතලාව අරඹේගම පාරේ  ඉඩමක් විකිණීමට තිබේ..

*අධ්‍යාපන කලාප කාර්යාලය,දිවි නැගුම කාර්යාලය ,පිලිමතලාව සෙන්ට්‍රල් විද්‍යාලය සිට 800m

*ෆුඩ්සිටි බැංකු 800m දුරින්

*නිරවුල් ඔප්පු

*සාදික්කා කොස් බෝග දැනට වගා කර තිබේ

*නිවසක් සෑදීමට සුදුසුයි

*ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගය

*ජලය විදුලිය සහිතයි 

*අනුමැතිය ලත් නිවාස සැලසුමක් ද සහිතයි 

*පර්චස් 13.5

*පර්චසයක් 525,000

*මිල ගණන් සාකච්ඡා කල හැක

විමසීම් : 0779190379