මාතලේ දිස්ත්‍රික්කය 

ගලේවෙල

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ.

*ගලේවෙල සිට කුරුණෑගල ප්‍රධාන පාරෙ කනාදන ප්‍රධාන පාරට  මීටර් 200 දුරින්  

*ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගයකි

*විදුලිය  ජලය සහිතයි (ලිද සහිතයි) *නල පද්ධතිය සහිතයි

*සින්නක්කර නිරවුල් ඔප්පු

*නාගරික ආර්ථික පරිසරය

*ගලේවෙල නගරයට විනාඩි 10

*සියලු පහසුකම් වලින් සමන්විතයි

*නිවසක් ඉදි කිරීමට සුදුසුයි

*15.8 පර්චස්

*මිල ගණන් සාකච්ඡා කල හැක

විමසීම් : 0786743373