දිස්ත්‍රික්කය - කෑගල්ල

නගරය - මාවනැල්ල

මාවනැල්ල මාකඩවර ප්‍රදේශයේ,

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 450 ක් දුරින් පිහිටි නිස්කලංක පරිසරයක පිහිටා ඇති ඉඩමකි.  

* මාවනැල්ල නගරයට 2.5KM යි .

* මුදල් හදිසියකට විකූණනු ලබයි. 

* නළ ජලය ඇත.

* විදුලිය පහසුකම් ඇත.

* නිරවුල් සින්නක්කර ඔප්පු.

පර්චස් 30 යි.

පර්චස් එකක් රුපියල් 60,000/- යි. 

විමසීම්: 0771 020 897