දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - පාදුක්ක

මහරගම ඉහල බෝපේ බස් මර්ගයේ (124 බස් මර්ගය) 1.6 km ක් දුරින්, 

නිස්කලංක මනරම් පරිසරයක ඉතා අගනා බිම් කොටසක් 

කොළඹ දක්වා ධාවනය වන බස් මාර්ගය ඉඩම ඉදිරියෙන්,

*මීපේ නගරයට 3.8km කී.

*පාදුක්ක නගරයට 4.2km යි.

*වසරකට විශාල ආදායමක් ඉපයීමට හැකි රඹුටන් ඵලදාවක් ද සමඟින්

*නල ජලය, විදුලිය පහසුකම්

*නිරවුල් සින්නක්කර ඔප්පු

*ඉඩමේ දෙපස තාප්පය 

*පාසල, දුම්රිය පොල, ක්‍රීඩා පිටිය  අත ළඟින් පුළුල් කාපට් මාර්ග

පර්චස් 10 යි.

ලක්ෂ 24.50 යි.

(පොලී රහිතව ගෙවීමේ පහසුකම්)

විමසීම්: 0757 139 493