දිස්ත්‍රික්කය - කුරුණෑගල 

නගරය - වාරියපොල

අවුලේගම ප්‍රදේශයේ නිදහස් පරිසරයක පිහිටි නිවාස 2  ක් සමඟ ඉඩම ඉක්මනින් විකිණීමට 

* කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයට  3km යි

* පාදෙනිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයට 3km යි.

* ප්‍රසිද්ධ පාසල් හා සියලු නාගරික පහසුකම් ඉතා ආසන්නයේ

* නිරවුල් ඔප්පු සහිතයි.

* බැංකු ණය පහසුකම් සදහා අනුමත වේ.

* නළ ජලය හා විදුලිය  පහසුකම් ඇත

* පොල්, කොස්, දෙල් ආදී ඉතා වටිනා ගස් වලින් යුක්තයි. 

නිවස 1

*කාමර 2

*සාලය

*කෑම කාමරය

*මුළුතැන්ගෙය

නිවස 02 

*සාදා නිමකර නොමැති දෙමහල් නිවස

*කාමර 5

ඉඩම පර්චස් 67 යි.

මිළ - ලක්ෂ 80 යි.

මිළ ගණන් කතා කර ගත හැක

(මුලින් ලක්ෂ  40 ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ පහසුව)

වැඩි විස්තර සදහා විමසීම්: 0766 570 253