දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - කොස්ගම

* කොස්ගම නගරයට 500m

* පූගොඩ නගරයට  1.5 km

* කොස්ගම පොලිස් ස්ථානය ආසන්නයේ මෙම ඉඩම පිහිටා ඇත.

* සියලු පහසුකම් සහිතව 

(ජලය, විදුලිය, food city, පාසල්, pre school, Post office, hotels, කොස්ගම පොළ)

* හරි හතරැස් ඉඩම

* නිස්කලංක පරිසරය

* නිරවුල් ඔප්පු

* මුදල්  හදිසියක් නිසා ඉක්මණින්ම විකුණනු ලැබේ. 

පර්චස්  11.5 යි

පර්චසය රුපියල් 300,000/-

මිළ ගණන්  සාකච්ඡා කරගත හැකිය

Contact: 0717 690 370

WhatsApp: 0713 031 116