දිස්ත්‍රික්කය - මහනුවර

නගරය - මහනුවර

මහනුවර මහනගර සභා බලප්‍රදේශයේ ඓතිහාසික දෙගල්දොරුව ග්‍රාමයේ මෙම ඉඩම පිහිටා ඇත.

* මහනුවර මහ නගරයට 6km

* මෙම ඉඩමේ සිට සියලුම ප්‍රසිද්ධ පාසල් වලට දුර 6 km කී.

* සියලුම නාගරික පහසුකම් මහනුවර නගරයේදී ඉතාමත් පහසු අන්දමින් සපුරා ගත හැක.

* අමුණුගම යක්ගහපිටිය හරහා මහනුවර මාර්ගයට දුර 65 m කී.

* දෙගල්දොරුව රජමහා විහාරයට 500 m

* යග්ගහපිටිය ප්‍රාදේශීය රෝහලට 600m 

* සිරිමල්වත්ත මහා විද්‍යාලයට 1.2km

* තැපැල් කාර්යාලය  ට 900m

* පර්චස් 11 ක ගොඩනැගිල්ලක් සදහා ගෙපොල සකස් කර ඇති ඉඩම 

* පොල්ගස් 2 ක් හා ලී ඉරන ගස් වර්ග 6ක් ඇත

* ප්‍රධාන මාර්ගයට මීටර් 65 නුදුරින් අඩි 10 කොන්ක්‍රීට් කර සැකසූ මාර්ගය ඇත.

(මෙම ඉඩමේ කුලී පදනම මත දීම සදහා තනි තට්ටු හෝ දෙමහල් නිවසක් සාදා දීම මගින්  මාසිකව  (LKR 25,000/-  LKR 30,000/- ) උපයා ගැනීමේ හැකියාව ඇත.

* නිවසක් සැදීම සදහා ඉතාම නිස්කලංක වටපිටාවකී.

* ජලය සහ විදුලිය ආසන්නයේම ඇති බැවින් (5-6 m) ඒවා ලබා ගැනීමේ පහසුව.

පර්චස් 11 යි

පර්චස් 1ක මිළ LKR 480,000/-

වැලිවේශන් මිළ  LKR 560,000/- <> LKR 580,000/- 

විමසීම්:

WhatsApp: 0768 373 818

Other number: 0783 120 241