දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - හෝමාගම

නාගරික පහසුකම් සියල්ලෙන් සපිරි ඉඩමක් ඉක්මණින් විකිණීම සදහා.

*දියගම නගරයට 1 km

*දියගම නගරය තුල , තාක්ෂණික විද්‍යාපීඨය, 

*මොරටුව විශ්වවිද්‍යාලය, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය,  සුපිරි වෙළඳසැල්  බැංකු.... වැනි පහසුකම් සපුරා ගත හැක.

*හෝමාගම දියගම බස් මාර්ගයට 500 m කී.

*විනාඩි 10ක් ඇතුලත හෝමාගම නගරයට ළගා විය හැක.

*නිරවුල් බිම්සවිය  ඔප්පු.

*පදිංචියට සුදුසු  නිස්කලංක වටපිටාව.

*විනාඩි 20 ක් ඇතුලත මහින්ද රාජපක්ෂ පාසලට යෑමේ පහසුකම.

පර්චස් 14.2 යි

පර්චස් එකක මිළ 780,000/-

මිළ 11,076,000/-

විමසීම්:

0776 540 265

0715 389 353

(Jaliya)