දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - පන්නිපිටිය 

දිගු කාලීන බදු 

* 138 හයිලෙවල් මාර්ගයෙහි මෙම ඉඩම පිහිටා ඇත.

* කොළඹ සිට එන විට මාර්ගයෙහි වම්පස 

* පන්නිපිටිය, මොරකැටිය හන්දියෙහි විදුලි සංඥා ආලෝක ලාම්පු වලට 100m කට පෙර 

* 138 හයිලෙවල් මාර්ගයෙන් ඇතුළු වී පරණ පාරෙන් පිටවිය හැක.

* පොළොව මට්ටමේ සිට අඩි 8ක් පහළට ඕනෑම ඉදිකිරීමකට සරිලන පරිදි සකසා ඇත.

* ජලය බැස යාමට විශාල කාණු පද්ධති 

* මුළු ඉඩම පර්චස් 28 යි

* පර්චස් 20ක් වුවද අවුරුදු 5ක් හෝ ඊට වැඩි කාලයක කුලී පදනම මත දෙනු ලැබේ.

විමසීම් : 

WhatsApp: 0773 640 447