දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - පන්නිපිටිය 

* පන්නිපිටිය පරණ පාරේ මෙම ඉඩම පිහිටා ඇත.

* ලඟම නගරය පන්නිපිටිය 

* ඉඩමේ සිට නගරයට දුර 250m කි.

* ප්‍රධාන බස් මාර්ගය 138 ට 80m කි.

* 174 බොරැල්ල - කොට්ටාව බස් මාර්ගයට 20m කි.

* දුම්රියපොළ, තැපැල් කාර්යාලය, පන්නිපිටිය පුද්ගලික රෝහල, කීල්ස් සහ කාර්ගීල්ස් සුපිරි වෙළඳසැල් යන සියළුම පහසුකම් සමඟ ධර්මපාල පාසල සඳහා 500m ක් සහ අධිවේගී පිවිසුමට 1.5Km කි.

* සෑම ප්‍රදේශයක් සඳහාම පිවිසිය හැකි මාර්ග පහසුකම් 

* ජල, විදුලි පහසුකම් සහිතයි.

* ඉඩම සඳහා පළල අඩි 13 - දිග 50m කින් යුත් මාර්ගයක් සහිතය, එම මාර්ගය කෙලින්ම ඉඩමටම විවෘතව ඇත.

* පාර මායිමේ සිට ගොඩනැගිලි සීමාව අඩි 40කි.

* අවුරුදු 35ක පත්තිරු 

* වීථි රේඛා සහතික 

* නොපරවා ගැනීම් සහතික 

* අයිතිය තහවුරු කිරීමේ සහතිකය 

* වරිපනම් ගෙවන ලද ලේඛන 

ඉහත ලේඛන සියල්ල සමඟ බැංකු ණය පහසුකම් සහ ඕනෑම මූල්‍ය ආයතනයකට ඉදිරිපත් කර ණය ලබාගැනීමේ හැකියාව 

* පර්චස් 18.5ක ඉඩමකි.

* පර්චස් 1ක් ලක්ෂ 23කි.

විමසීම් : 

WhatsApp:  0773 640 447