දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - පන්නිපිටිය
* පන්නිපිටිය පරණ පාරේ මෙම ඉඩම පිහිටා ඇත.
* ලඟම නගරය පන්නිපිටිය
* ඉඩමේ සිට නගරයට දුර 250m කි.
* 138 ප්‍රධාන බස් මාර්ගයට 80m කි.
* 174 බොරැල්ල - කොට්ටාව බස් මාර්ගයට 20m කි.
* දුම්රියපොළ, තැපැල් කාර්යාලය, පන්නිපිටිය පුද්ගලික රෝහල, කීල්ස් සහ කාර්ගීල්ස් සුපිරි වෙළඳසැල් යන සියළුම පහසුකම් සමඟ ධර්මපාල පාසල සඳහා 500m ක් සහ අධිවේගී පිවිසුමට 1.5Km කි.
* සෑම ප්‍රදේශයක් සඳහාම පිවිසිය හැකි මාර්ග පහසුකම් සහිත වේ.
* ජල, විදුලි පහසුකම් සහිතයි.
* පාර මායිමේ සිට ගොඩනැගිලි සීමාව අඩි 40කි.
* අවුරුදු 35ක පත්තිරු
* වීථි රේඛා සහතික
* නොපරවා ගැනීම් සහතික
* අයිතිය තහවුරු කිරීමේ සහතිකය
* වරිපනම් ගෙවන ලද ලේඛන
ඉහත ලේඛන සියල්ල සමඟ බැංකු ණය පහසුකම් සහ ඕනෑම මූල්‍ය ආයතනයකට ඉදිරිපත් කර ණය ලබාගැනීමේ හැකියාව
* පර්චස් 12ක් ඔප්පුවේ සහ පිඹුරෙහි අනුමත වී තිබුණද පර්චස් 13.5ක් ඉඩමේ භෞතිකව ඇත.
* පර්චස් 1ක් ලක්ෂ 25කි.
විමසීම්:
WhatsApp: 0773 640 447
Social Plugin