දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - හෝමාගම

*උඩුවන ප්‍රදේශයේ මෙම ඉඩම පිහිටා ඇත.

*ළඟම නගරය හෝමාගම වේ. 

*ඉඩමේ සිට හෝමාගමට ඇති දුර කිලෝමීටර එකහමාරකි.

*කොට්ටාව අධිවේගී පිවිසුමට ඇති දුර කිලෝමීටර් තුන හමාරකි.

*සියලුම බැංකු ශාඛාවන් හෝමාගම නගරයේ ඇත. 

*හෝමාගම ජනාධිපති විද්‍යාලය, හෝමාගම මධ්‍යම මහා විද්‍යාලය 1 1/2 km ක් 2 km දුරින් ඇත.

*ජළ පහසුකම් ඉඩමට සපයා ඇත.

*විදුලි පහසුකම් ඉඩමට සපයා ඇත .

*මෙම ඉඩම සතුව අඩි 12 මාර්ගයක් සහිත වේ.

*බැංකු ණය ගැනීමේ පහසුව මෙම ඉඩම සතුව පවතී .

*පිරිසිදු නිරවුල් ඔප්පු.

පර්චස් 17 යි

පර්චස් එකක මිල ලක්ෂ 850,000/-

මුළු ඉඩමේ වටිනාකම 144,500,000/-

විමසීම්: 

0773 535 813

0710 197 397