දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - රාජගිරිය

*ඉඩමේ සිට රාජගිරිය නගරයට දුර මීටර් 500 යි 

*නිවස කාමර 3 කි

*සාලය 

*මුළුතැන්ගෙය 

*බාත්රූම් එකකි. (මෙම නිවස ටිකක් පැරණි නිවසකි )

කුලී පදනම මත දීම සඳහා තවත් annex එකක් ඇත එහි,

*කාමර එකයි 

*සාලය,

*මුළුතැන්ගෙය

*බාත්රුම් එක  

පිටකොටුව කඩුවෙල ප්‍රධාන බස් මාර්ගය 177 බස් මාර්ගය ට දුර 500 m.

නුගේගොඩ කරගම්පිටිය 176 මාර්ගයට 500 m.

නාවල කොස්වත්ත පාරට මුහුණලා opulent river face hotel  එක නිවස ආසන්නයේ ඇත.

Gateway ජාත්‍යන්තර පාසල මෙම ඉඩම අසලම ඇත.

නිරවුල් ඔප්පු

ජලය සහ විදුලිය සහිතයි 

වට තාප්පය ගසා ඇත.

ගේට්ටු සවි කර ඇත.

ඉතා නිස්කලංක පරිසරයක ඇති නිවසකි

පර්චස්  6.3 යි

පර්චස් එකක් ලක්ෂ හැටකි

විමසීම්:  0761 784 750