දිස්ත්‍රික්කය - කුරුණෑගල 

නගරය - මාස්පොත

*මාස්පොත, ජය උයන ප්‍රදේශයේ මෙම ඉඩම පිහිටා ඇත.

*ලගම නගරය  කුරුණෑගල .

*ඉඩමේ සිට කුරුණෑගල නගරයට දුර 6 km කී.

*පුත්තලම් ප්‍රධාන බස් මාර්ගයට දුර, 1km කී. 

*වාරියපොල, නිකවැරටිය, පුත්තලම, අනුරාධපුර, මාස්පොත, කුරුණෑගල බස් මෙම මාර්ගයේ ධාවනය වේ.

*මහජන බැංකුවේ ශාඛාවක් 1.5km පමණ දුරින් ඇත. 

*වෙලද සැල් ගණනාවක් අවට ඇත.

*කුරුණෑගල ශික්ෂණ රෝහලට 6km ක් පමණ දුර ඈත.

*Dispensary, channel centres 2km ක් පමණ දුරින් පිහිටා ඇත.

*කුරුණෑගල අධිවේගී මාර්ගය නගරය ආසන්නව ඇත. 

*මලියදේව පිරිමි විද්‍යාලය, මලියදේව බාලිකාව, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, ශාන්ත ආනා විදුහල 6km ක පමණ දුරින් පිහිටා ඇත.

*ඉඩම අසංයේ තවත් පාසල් කීපයක්ම පිහිටා ඇත. 

*ජල පහසුකම ඇත.

*විදුලි පහසුකම් සහිත වේ.

*පර්චස් 10 ක පමණ Reservation ප්‍රමාණයක් ද ඇත.

මුලු ඉඩමේ වටිනාකම ලක්ෂ 15 ක් පමණි.

පර්චස් 12 , ලක්ෂ 15 ( 15 lacks )

විමසීම්:

0767 970 592

0767 970 592 (WhatsApp)