දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - වැල්ලම්පිටිය

* ඉතා ජනාකීර්ණ එමෙන්ම සියලු පහසුකම් සහිත අලංකාර තෙමහල් නිවසක් වෙන වෙනම නිවාස තුනක ලෙස සියලු පහසුකම් සහිතව සකස් කළ නිවස ඉක්මනින්ම විකුණනු ලැබේ.

* වැල්ලම්පිටිය නගරයේ සියලුම නාගරික පහසුකම් සහිතය.(බැංකු ,සුපිරි වෙළඳසැල් කඩසාප්පු ,ඔසු සල, රෝහල්,ATM යන්ත්‍ර,  පාසැල් ආදි සියලු දේ)

* නිවසේ සිට වැල්ලම්පිටිය ට දුර මීටර් 800 යි .

* කොටුව අවිස්සාවේල්ල බස් මාර්ගය යහංවැල්ල කොටුව බස් මාර්ගය අවිස්සාවේල්ල කොටුව බස් මාර්ගය අවිස්සාවේල්ල කොටුව බස් මාර්ගය මෙම මාර්ගයේ ගමන් කරන බස්රථ වේ.

පහල මහලය 

* නිදන කාමර තුනයි 

* ඇටෑච් බාත්රූම් එකයි

* බාත් රූම් එකයි 

* මුළුතැන්ගෙය 

* කෑම කාමරය

* සාලය

කොටස් ටයිල් දමා ඇත

*පහළමහලයේ සියලු කොටස් ටයිල් දමා ඇත.

*දෙවන තට්ටුව කාමර දෙකයි බාත් රූම් එකයි 

*කෑමකාමර එකයි 

*සාලය බැල්කනි දෙකකින් සමන්විත වේ 

*කාමර 2 හැර අනෙක් කොටස් සියල්ල ටයිල් කර ඇත

තුන්වන මහල

*කාමර දෙකයි

*මුළුතැන්ගෙය 

*සාලය

*බාත්රුම් එක 

*බැල්කනි දෙකකින් සමන්විතයි  මෙම තුන් වන තට්ටුව රතු සිමෙන්ති යොදා ඇත.

*නිවෙස් තුනටම වෙනවෙන්ම විදුලි පහසුකම සහ ජල පහසුකම් සපයා ඇත.

*මුළු නිවසම පර්චස් 5 තුළ සාදා ඇත .

*පිරිසිදු ඔප්පු

පර්චස් 5 යි

මිල කෝටි තුනයි හැටයි  (3.60) 

මිල ගණන් සාකච්ඡා කල හැක

විමසීම්:

0742 332 726

0771 299 348

0771 568 440