දිස්ත්‍රික්කය - කුරුණෑගල
නගරය - කුලියාපිටිය
⭕ කාමර 2 ක් සහිත අංගසම්පූර්ණ නිවස
⭕ නේවාසිකාගාර සදහා අඩක් නිමකල කාමර 3
⭕ කඩකාමරයක් සහිතයි
⭕ වටේටම තාප්පය ,
⭕ CCTV කැමරා සවි කර ඇත.
⭕ පිටුපසින් වෙලකට මායිම්ව ඇත. ඉදිරිපස කාපට් පාරට මුහුනලා ඇත
⭕ කුලියාපිටිය විශ්වවිද්‍යාලය ආසන්නයේ මෙම නිවස පිහිටා ඇත.
⭕ කුලියාපිටිය නගරයට 5 KM
⭕ නාන කාමරය
⭕ කුස්සිය
⭕ සාලය
⭕ සිවිලිම් ගසා ටයිල් කර ඇත
⭕ පර්චස් 21 යි
⭕ ලක්ෂ 95යි
( දේපල පරීක්ශාකිරිමෙන් පසු මිලගනන් සාකච්ඡා කරගත හැක.)
විමසීම්: 0769 772 216
.jpeg)
Social Plugin