දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - කහතුඩුව

🟣 කහතුඩුවෙන් වටිනා ඉඩමක් අඩුම මිලට,  ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.

සුන්දර වෙල් යායකට මුහුණලා ඇති පර්චස්.10 ඉඩම ඉක්මනින්ම විකිණීම සදහා,

• සින්නක්කර ඔප්පු

• නල ජල/විදුලි පහසුකම්

• පදිංචියට හොදම නිස්කලංක පරිසරය

• කිරිවත්තුඩුව පොල්ගස්ඕවිට නගරයට 5km

• පොල්ගස්ඕවිට නගරයට 5 km

• සියලුම නාගරික පහසුකම් ඔබේ අත මායිමේ

• කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10යි. 

•  සුපිරි වෙළෙඳසැල් ,බැංකු සහ රෝහල්වෙත පහසුවෙන් ළගා වියහැකි මාර්ග.

• හොරණ මහරගම (280) බස් මාර්ගයට 1.5km

• කොට්ටාව නගරයට 8km

• දියගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 5 යි.

• NSBM හරිත සරසවියට විනාඩි 5 යි.

• හෝමාගම නගරයේ සිට විනාඩි 15 ක දුර

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.

පර්චස් 10  ඉඩම

පර්චසය 295,000/-

(මිල ගනන් සාකච්ඡා කරගත හැක.)

අමතන්න: 0702 583 128