දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - දිවුලපිටිය

*කුරුණෑගල  කොළඔ පුධානපාර ට 300 m.

*දිවුලපිටිය නගරයට 3 km

*දිවුලපිටිය මූලික රෝහලට 3 km

*දිවුලපිටිය නගරයෙන් සියළු නාගරික පහසුකම් සපුරා ගත හැක.

මෙම ඉඩමේ නිවසක් ඇත.

නිවස,

*ලොකුකාමර 03

*සාලයයි

*කුස්සිය 01

*Barth room 1

*නිවස වටා කම්බි වැට ගසා

*ගේට්ටුවක් දමා ඇත.

*කාමර එකක් සිවිලිම ගසා ඇත.

*ඤානෝදය ජාතික පාසැල, 

*ඤොනවාස ජාතික පාසැල

*හුණුමුල්ල මාධ්‍ය මහා 

මේ අවට පිහිටි පාසැල් වේ.

පර්චස් 12.5  

මිළ ලක්ෂ  65/-

මිල ගනන් අඩු කල හැක

විමසීම්:

0768 355 571

0719 340 287