දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - කැලණිය

කැලණිය නගරයට ආසන්නයේ  ඉතාමත් වටිනා, ආදායමක් ඉපැයිය හැකි  නිවාස 3ක් සමග restaurant  එකක් ඉක්මනින්ම විකිණීම සදහා.

*කඩුවෙල highway එකට කිලෝම්ටර් 3යි ,

*මානේවත්ත පන්සල හා මානෙල්වත්ත campus එකට මීටර් 950,

*කැලණි පන්සලට 4 km

*වොටර්වර්ල්ඩ් මින්මැදුර ඉදිරිපිට , මෙම නිවස සහ ව්‍යාපාරික සථානය    පිහිටා ඇත.

*නිවසේ පහල තට්ටුවේ  restaurant   එකක් ඇත.

*නිවාස 3ක්, කාමර 2යි,

*සාලය

*මුළුතැන්ගෙය

 *බාත්රුම් 1,

*රුපියල් 25,000/=  බැගින් මාසික කුලියට දී ඇත.

*සෑම නිවසක් සදහාම ජලය සහ විදුලි පහසුකම වෙන වෙනම ලබාගෙන ඇත.

නිවසේ හිමිකරු ට අයිති නිවස කාමර ක් 3

*සාලය 

*මුළුතැන්ගෙය

 *බාත්රුම්2යි, 

*Resturan එකෙන් දිනකට රු 3,500/-  ලැබෙන ලෙස rent කර ඇත.

*පහළ වාහන නවතා තැබීමේ පහසුව ඇත

*පර්චස් ප්‍රමාණය  12.5

*මිල ගණන් කෝටි 4යි ලක්ෂ 50

Whatsapp number: 0763 739 701

Contact number: 

0759 918 195

0775 977 563