දිස්ත්‍රික්කය - ගාල්ල

නගරය - ගාල්ල

🏡ගාල්ල නගරයට ඉතා ආසන්නව විකිණීමට ඇති නිවසක් සමග ඉඩමක් 

🏡 ඉතාමත්  නිස්කලංක පරිසරයකට උරුමකම් කියන අලංකාර නිවසක් ඉක්මනින්ම විකුණනු ලැබේ.

⭕නිවස කාමර හතරයි .

⭕සාලය 

⭕මුළුතැන්ගෙය

⭕ බාත්රූම් 

⭕ගරාජය සහිතය

⭕සාලය සහ කෑම කාමරය ටයිල් දමා සිවිලිං ගසා ඇත

👉ගාල්ල  නගරයට දුර කිලෝමීටර් තුනහමාරයි.

👉අම්බලන්වත්ත කරාපිටිය ප්‍රධාන මාර්ගය ට 500 m වේ.

👉කරාපිටිය රෝහලට කිලෝමීටර් තුනයි .

👉පින්නදූව පිවිසුමට සහ පිටවීමට දුර කිලෝමීටර් තුනහමාරයි.

👉තනිපොල්ගහ හංදිය ට කිලෝමීටර් එකහමාරයි.

👉 food city කාගිල්ස් ආදී  සියලු පහසුකම් තනිපොල්ගහ  නගරයෙන් ලබාගතහැක.  

👉නාගරික සියලු පාසැල් වලට ආසන්නව මෙම නිවස පිහිටා ඇත .

👉ජලවිදුලි සහිතය.

👉තාප්ප ගසා ගේට්ටු දමා ඇත. 

👉ඉතා නිශ්කලංක පරිසරය

👉නිරවුල් ඔප්පු.

👉 පර්චස් 10 

👉 මිල ලක්ෂ 120

 👇විමසීම් 

+0060 183 806 083 (Whatsapp)

0715 992 485