දිස්ත්‍රික්කය - පුත්තලම 

නගරය - පුත්තලම

පුත්තලම නගරයට ඉතාමත් ආසන්නව ඇති නිවසක් ඉක්මනින්ම විකිණීම 

සදහා.

පුත්තලම නගරයට දුර 700m පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයට 

මීටර් 50 කී.

නිවස ,

කාමර 3 කි 

සාලය

මුළුතැන්ගෙය

කෑම කාමරය 

ඇටෑච් බාත්රූම් එකක් සහ පිටත බාත්රූම් එකක් ඇත (බාත්රූම් සියල්ල 

ටයිල් කර වැඩ නිමවා ඇත )

වට තාප ගසා ඇත 

ගේට්ටු සවිකර ඇත.

පුත්තලම නගරයේ සියලුම නාගරික පහසුකම් බැංකු , සුපිරි වෙළදැල් , 

පාමසි, රෝහල ජාත්‍යන්තර පාසල් සහ පාසැල් ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු.

පර්චස් 44 යි 

මිල කෝටි  1 1/2

විමසීම්: 0702 188 202