දිස්ත්‍රික්කය - කුරුණෑගල
නගරය - මාස්පොත
කුරුණෑගල නගරයට 10 km කි.
අනුරාධපුර 57 ප්‍රධාන මාර්ගයේ සිට 1km අතුරු මාර්ගයේ මෙම නිවස
පිහිටා ඇත.
නිවස කාමර එකක්, මුළුතැන්ගෙය, සාලය,
නාන කාමර කින් යුතු වේ.
සිවිලිම ගසා ඇත.
මෙම නිවෙස් වලට ලිං ජලය ඇත .
විදුලිය ලබාගෙන ඇත.
කුරුණෑගල අධිවේගී පිවිසුමට 14km
වාරියපොල නගරයට 12km
ඉඩමේ සිට 57 අනුරාධපුර මාර්ගයට 900m
මාස්පොත හංදියට 900m
මාස්පොත ජාතික විද්‍යාලයට /සතොස /තැපැල් කන්තෝරැව සියලුම
පහසුකම් 900m
දුර සීමාවේ ඇත.
නිරවුල් ඔප්පු
පර්චස් 30
මිල ලක්ෂ 95 කී.
මිළ ගණන් සාකච්ඡා කරගත හැක
විමසීම්:
WhatsApp: +94 767 525 313
Social Plugin