දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - බියගම  (කොට්ටුන්න)

බියගම කොට්ටුනන පාර

සාලය

නිදන කාමර 2,

කෑම කාමරය

වැරන්ඩාව,

වැසිකිළිය සහ නාන ස්ථානය නිවසින් පිට

කොළඹ නුවර ප්‍රදාන පාරට 2km

නිවස ලගටම අඩි 10 ක්‍රොන්ක්‍රීට් පාර

රජය පාසලට හා රෝහලට 2.5km දුර

BOI 4km (වෙළෙඳ කලාපයට)

සුපිරි වෙළෙඳ සැල හා බැංකුවට 2.5km

නල ජලය,

විදුලිය,

දුරකථන සම්බඳතවය ඇත 

වත්තේ පොල් ගස් 4,සහ තැඹිලි ගස් 1,අඹ ගස් 3,කොස් ගස් 5 ඵල දරණ 

කෙසෙල්,රඹුටන්,ගම්මිරිස්,කෝපි ගස් ඇත.

මිළ ලක්ෂ 78

පර්චස් 26 

නිවස 850sqf

විමසීම්: 

0778 740 053

0711 222 976