දිස්ත්‍රික්කය - රත්නපුර

නගරය - උඩවලව

උඩවල නගරයට දුර කිලෝමීටර් 1/2.

උඩවලව නගරයේ සියලු නාගරික පහසුකම් ඇත.

සංචාරකයින් නිතරම ගැවසෙන ස්ථානකී.

ඉඩම ඉදිරිපිටින් උඩවලව ප්‍රධාන මාර්ගය ඇත.

ඉතාමත් අලංකාර ස්ථානයකී. පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරයක් 

සහිත වේ

උඩවලව දකුණු ඇල බස් නැවතුම්පළ අසල මෙම ඉඩම ඇත.

පිරිසුදු නිරවුල් ඔප්පු .

උඩවලව safari hotel ඉඩම අසලම ඇත.

පර්චස් 30.

මිල ලක්ෂ 65 යි

මිළ ගණන් සාකච්ඡා කරගත හැක .

විමසීම්:  0718 215 533