දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - පිළියන්දල 

පිළියන්දල සිට මඩපාත හන්දිය ට කිලෝමීටර් පහකි.

තුඩුව ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිටම මෙම ඉඩම පිහිටා ඇත ‍.

ව්‍යායාම මන්තීරු , ළමා ක්‍රීඩාංගන, ආදී සියලු පහසුකම් මෙම ඉඩම 

සමීපයේම ඇත.

සංචාරකයින් නිතරම ගැවසෙන ස්ථානයක් නිසා අවට හොටෙල් ,කබානා,  

restaurant ආදී සියල්ල ඉඩම අවට ඇත .

සංචාරකයින් ගැවසෙන නිසා මෙම ඉඩම ව්‍යාපාරික ස්ථානයක්  සැදීම සඳහාද 

සුදුසු වේ.

අඩි 20  පුළුල් මාර්ගය සහිතය.

හරි හතරැස් තැනිතලා ඉඩම. 

පර්චස්  10

පර්චස් එකක මිල ලක්ෂ 6 1/2 

මුළු වටිනාකම ලක්ෂ 65 යි

මෙම ඉඩමේ සිට මඩපාත හන්දියට කිලෝමීටර් දෙකකි සියලු නාගරික 

පහසුකම් මඩපාත හන්දියේ ඇත.

බැංකු, සුපිරි වෙළඳසැල් කඩසාප්පු ආදී සියල්ල මඩපාත හන්දිය ඇත.

නිරවුල් ඔප්පු

විමසීම්:  0719 585 440