දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - බත්තරමුල්ල 

බත්තරමුල්ල හංදියට අසන්නයේ,හිමාලය මාවත  නිවසක් ද,කුලියට දිමට සදා

ඇති කාමර 4ක් යාබද Bathroom සහිත, හරි හතරස් අගනා ඉඩම ඉක්මනින්

විකිණීම සදහා,

මිල ගනන් සාකච්ඡා කිරීමට හැකියාව තිබේ  

170,190,177 ප්‍රධාන බස් පාරට මීටර් 150යි

පැලවත්ත හංදියට 2km 

තලවතුගොඩ හංදියට 3km

ජාත්‍යන්තර පාසැල් , රජයේ ප්‍රධාන පෙලේ පාසැල් , අධ්‍යාපන 

දේපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව , යුද හමුදා මූලස්ථානය , 

බස්නාහිර පළාත් සභාව, විදේශ සේවා නියුක්තිකාර්‍යන්සය, ආගමන හා 

විගමන , පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දේපාර්තමේන්තුව, සෙත්සිරිපාය  , 

පාර්ලිමේන්තු සංකීර්ණය , තවත් රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යාංශ, පුද්ගලික 

ආයතන, බැංකූ හා මුල්‍ය ආයතන , සියලුම super market ,  හා අවන්හල් , 

ඇවිදින මං තීරූ...  

අඩි 13 පලල් පාරට මුහුණලා ඇති සුන්දර නිස්කලංක පරිසරය  

පර්චස් 18.85

පර්චස් එකක් ලක්ෂ 35/- යි

පර්චස් එකක මිල  Rs. 3,500,000.00

Himalaya Mawatha

(Near by Battaramulla Junction) 

Contact no: 0714 436 041