දිස්ත්‍රික්කය - හම්බන්තොට 

නගරය - සූරියවැව

සුරිය වැව නගරය ආසන්නයේ සුන්දර කුඹුරු යායක් හා අතූ ඇලක් සමීපයේ ඉදිවෙමින් පවතින ඉතා අලංකාර නිස්කලංක පාරිසරක නිවසක් ඉතා ඉක්මනින්ම විකිණීම සදහා,

සූරියවැව , පදලංගල මාර්ගය හා සූරියවැව ,හම්බන්තොට මාර්ගය පෙනෙන දුරිනි.

සූරියවැව නගරය ,සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , සූරියවැව ජාතික පාසල,  බස්නැවතුම්පොල, පොලීසිය , රෝහල , සියලුම බැංකු 750m ඇතුලත පිහිටා ඇත.

සූරියවැව අධිවේගී පිවිසුමට 2.5km. 

මදුනාගල උණුදිය උල්පත් -7km,

සූරියවැව මහමෙව්නා අසපුවට 7km,

හම්බන්තොට කුරුලු උයන හා වරාය 35km ඇතුලත පිහිටා ඇත.

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය 12km,

මත්තල ගුවන් තොටුපොළ 27km

සුරිය වැව සපාරිඋද්‍යානය ට 12km

ඉදිවෙමින් පවතින දෙමහල් නිවස, 

කාමර 3, සාලය, මුල් කොටසේ ස්ලැබ් එක දමා ඇත

නිවසේ පිටුපස කොටසේ  නිදන කාමර 3, සාලය, මුලුතැන්ගෙය, ඉදිවෙමින් පවතින නාන කාමරය සහිත වේ.

නල ජලය හා විදුලිය තිබේ.

ඉඩමේ පොල්, දෙහි, දොඩම් අබ ,පේර ඵල දරන වගාවක් ඇත.

රජයේ ඔප්පුවක් සහිත

පර්චස් 38

ලක්ශ 60 

මිල ගනන් සාකච්ඡා කල හැකිය ..

අමතන්න :

0715 515 504 

0768 645 684