දිස්ත්‍රික්කය - මාතර

නගරය - තෙලිජ්ජවිල

තෙලිජ්ජවිල වැලිගම ප්‍රධාන මාර්ගයේ සිට 50m දුරින් මෙම නිවස පිහිටා ඇත.

නිවස කාමර 2, මුළුතැන්ගෙය,  සාලය , කෑම කාමරය, barth room එකකින් සමන්විත වේ.

වැ ලිගම අකුරැස්ස බස් මාර්ගයට දුර 50 m කී

මාතර අකුරැස්ස බස් මාර්ගයට 1/2 km කී.

පිරිසිදු ළිං ජලය .

විදුලි පහසුකම් සහිත වේ.

තෙලිජ්ජවිල මාධ්‍ය මහා විද්‍යාලය., තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයට දුර 400 m

මෙම ඉඩමේ ඵලදාව ලබා ගත හැකි කුරුදු ,පොල් ,කොස්  

තැඹිලි, වැනි බෝග වගා කර ඇත.

පර්චස් 16.75

මිළ ලක්ෂ 35

මිළ ගණන් සාකච්ඡා කළ හැක.

විමසීම් : 0765 759 887

WhatsApp : 0779 864 275