දිස්ත්‍රික්කය - ගාල්ල 

නගරය - කුරුදුගහහැතැක්ම

පර්චස් 10 තාප්ප ගසා ගේට්ටුවක් දමා ඇත. 

තට්ටු 3 නිවසක්. 

කාමර 4, 

බාත්රූම්  3 ( පිටත  බාත්රූම්1) මුළුතැන්ගෙය 2 , 

කෑම කාමරය, 

සාලය 

සිවිලිම් ගසා ටයිල් කර ඇත. 

දක්ෂින අධිවේගි මාර්ගයට 1km

කුරුදුගහහැතැක්ම නගරයට 3/4 km

පර්චස් 10

මිල රු. ලක්ෂ 160

විමසීම් 

0768331546

0743687493