දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - බැලුම්මහර

ඉතා අලංකාර නිවසක් බැලුම්මහර නගරයේ විකිණීම සදහා,

බිම රතු සිමෙන්ති දමා අලංකාරව පිලියල කර ඇත . කුස්සිය ටයිල් කර ඇත . 

නිවස ඉදිරිපස මිදුල හොද ඉඩ කඩක් ඇත. 

ඉන්ජිනේරු ගඩොල් යොදා සැදූ නව නිවසක්. 

නවීන පන්නයට ගැලපෙන ලෙස . සිවිලිම ගසා නැත. එනමුත් අද වන විට තිබෙන වටිනාකම අනුව ලක්ශ 110 වටිනාකමක් මිලක් මෙහි ඇත . 

නො 318/3 බැලුම් මහර , ඉබුල්ගොඩ. 

නුවර පාරට විනාඩි 05 මීටර් 715 යි . 

කඩවත  අධිවේගී මාර්ගයට 13 km විනාඩි 20යි.

 ජලය, විදුලිය සහිතය.

ගම්පහ නගරයේ කිට්ටු වීම නිසා නාගරික පහසුකම් .සියල්ල ඔබට ලැබේ. 

ගම්පහට 4.5 Kmයි

නිවස ,.....

කාමර 3 , 

කුස්සිය , 

බාත් රූම් 1 ,

 සාලය, කෑම කාමරය , වැරැන්ඩාව සහිත වේ.

2 පිරිසිදු ඔප්පු

මිල ලක්ශ 110 යි.

මිළ ගණන් සාකච්ඡා කළ හැක.

පර්චස් 12.26

විමසීම් :

0772857520 

0751681805