දිස්ත්‍රික්කය - නුවර

සුන්දර මහනුවර දිස්ත්‍රික්කයේ, හීරස්සගල ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට 🍃 

◼️කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට - 2km

◼️මහනුවර ජාතික රෝහලට - 4km

◼️ආසිරි hospital  - 2.5km

◼️සුවසෙවන Hospital - 2km

◼️ප්‍රසිද්ධ පාසල් 

     කිංස්වුඩ් විද්‍යාලයට - 2km

     High school එකට - 3km

◼️බැංකු හා අනෙකුත් සියලූ ම නාගරික පහසුකම් සදහා ඉක්මණින් ළගාවීමේ හැකියාව.

🍃ඉඩම🍃

ඉඩමට මනරම් View Point එකක් ඇති අතරම නිවසක් සෑදුවද එය කිසිදු අයුරකින් වෙනස් නොවේ😍❤️

◼️නිරවුල් - සින්නක්කර ඔප්පු 

◼️ඉඩම වටේට තාප්ප දමා ඇත.

◼️නිදහස් හා ආරක්ෂිත වටපිටාව

◼️නළ ජළ හා විදුලි පහසුකම් සහිතයි

◼️ඉඩමට පිවිසීමට අඩි 10 පුළුල්  මාර්ගය

◼️ මේ වන විට ඉඩමේ කෙසෙල් , මඤ්ඤොක්කා වැනි බෝග වගා කර ඇත. 🌱🎋

පර්චස් 20 යි

මිළ - පර්චසය රු. 750,000/-

විමසීම්: 0779 945 825