දිස්ත්‍රික්කය - මාතර

නගරය - කඹුරුගමුව

සුන්දර මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුගමුව, කොටවිල ප්‍රදේශයේ සුන්දර වෙල් යායකට මුහුනලා තිබෙන අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට 🌾

✔ මාතර නව මහ රෝහලට (ලැබීම රෝහල )  2km

✔ උසාවි සංකීර්ණයට 2.5km

✔ ප්‍රසිද්ධ පාසල්, (මාතර සුජාතා විද්‍යාලය, රාහුල විද්‍යාලය.... ) 

▫️ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ද, 

▫️ බැංකු හා අනෙකුත් සියලු ම නාගරික පහසුකම් සහිත මාතර නගරයට  විනාඩි 15 දුරින්

▫️ කඹුරුගමුව නව පරිපාලන නගරයට ආසන්නයේ

◽ Home land හි කඹුරුගමුව - වලව්ව ඉඩම් ව්‍යාපෘතියට අයත් ඉඩමකි 

◼️නිරවුල් / පිරිසිදු  ඔප්පු

◼️නළ ජළය සහ තෙකලා විදුලිය

◼️ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග සහිතයි.

◼️නිදහස් සාමකාමි ආරක්ශිත වටපිටාව🍃

පර්චස් 8.5 යි

මිළ රු. 3,600,000/-

◼️ වැඩිදුර විමසීම් සදහා:  0712 075 223

Location 

Google Map Link: https://www.propertypromotion.lk/p/blog-page_25.html