දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - කොළොන්නාව

කොළොන්නාව - වැල්ලම්පිටිය ප්‍රදේශයේ අගනා දෙමහල් නිවස හා තනිමහලේ නිවාසය  සහිත අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට 🍃   

▪️අවිස්සාවේල්ල - වැල්ලම්පිටිය ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව

▪️ වැල්ලම්පිටිය  keels supermarket හා food city දෙක සදහා 600m

( Supermarket දෙක අතර නිවසට පිවිසීමේ මාර්ගය - බ්‍රැන්ඩියාවත්ත පාර ) 

▪️බොරැල්ල හා වැල්ලම්පිටිය නගර වල සියලු ම නාගරික පහසුකම් සදහා අතේ දුරින්

▪️නිරවුල් සින්නක්කර ඔප්පු 

▪️තාප්ප සහිතයි

◽නිවාස දෙකම එකම ඉඩමෙහි පිහිටා ඇති අතර, විදුලිය හා ජලය නිවාස සදහා වෙන වෙනම ගෙන ඇත.

දෙමහල් නිවස

▫️කාමර 03 

▪️නාන කාමර 02

▫️කුස්සිය

▪️සාලය

තනි මහලේ නිවස

▪️කාමර 03 

▪️නානකාමරය

▪️කුස්සිය

▪️සාලය

▪️පර්චස් 7.0

🔆මිල -  නිවාස දෙකම කෝටී 1.90 වැනි වාසීදායී මිලකට🤩

🔆විමසීම්:  

0750 790 695

0112 533 377