දිස්ත්‍රික්කය - ගම්පහ 

නගරය - කිරිල්ලවල

කිරිල්ලවල , ඉබුල්ගොඩ ප්‍රදේශයේ අර්ධව නිම කරන ලද නිවසක් හා ඉඩම ඉක්මනින් විකිණීමට 🍃 

▪️කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 1.5km දුරින්

▪️කිරිල්ලවල නගරයේ සිට 2.5km යි 

▪️සියලු නාගරික පහසුකම් සදහා ඉක්මනින් ලගාවීමේ හැකියාව සහිතයි.

ඉඩම හා අර්ධව සෑදූ නිවස

▪️තැනිතලා භූමිය

▪️නිරවුල් සින්නක්කර ඔප්පු 

▪️ඉඩමට පිවිසීමට අඩි 12 මාර්ගය 

▪️කාමර - 02 යි 

▪️සාලය

▪️කුස්සිය

▪️නාන කාමරය  ( වහල ගසා නැත ) 

පර්චස්  3.56 යි

මිල ලක්ෂ 28 යි

🔆විමසීම්:  0767 975 208