දිස්ත්‍රික්කය - ගම්පහ 

ගෝනහේන ප්‍රදේශයේ 

නිදහස් පරිසරයක පිහිටි මෑතකදී ඉදිකර වැඩ අවසන් කරන ලද නවීන 

දෙමහල් නිවසක් ඉක්මනින්  විකිණීමට 🍃

▫️216 වෑබඩ බස් මාර්ගයට ආසන්නව

▫️කඩවත නගරයට විනාඩි 15ක දුරින්

▫️ප්‍රසිද්ධ පාසල් හා සියලු නාගරික පහසුකම් සදහා අතේ දුරින්.

🔆ඉඩම

▫️නිරවුල් ඔප්පු සහිතයි.

▫️බැංකු ණය පහසුකම් සදහා අනුමත වේ.

▫️ඉඩමට පිවිසීමට අඩි 10ක මාර්ගයක් සහිතයි.

▫️නළ ජල පහසුකම් හා ළිං ජල පහසුකම් ඇත.

▫️නිවස ඉඩමේ පිටුපසට වන්න ඉදිකර ඇති නිසා ඉදිරිපස වාහන 3ක් පමණ 

නැවැත්වීමේ පහසුකම් ද සහිතයි .

🔆නිවස 

▫️පහළ මහල සම්පුර්ණයෙන් නිම කර ඇත.

(Fully completed and Curtains , lights available )

▫️කාමර - 02 

▫️සාලය  

▫️නාන කාමරය

▫️කුස්සිය හා කෑම කාමරය

▫️Open Varenda

▫️දෙවන  මහල අර්ධව නිම කර ඇත. 

▫️වයරින් කර finishing roof ඇත.

▫️කාමර 2 

▫️සාලය

▫️Open Veranda

▫️නාන කාමර - 01 

◻️පහළ හා ඉහළ මහලවල් සදහා විදුලි පහසුකම් වෙන වෙනම ඇත.

◻️තරප්පු පෙළ පිටතින් සම්බන්ධ කර ඇති නිසා ඉහල මහල අවශ්‍ය නම්     

    කුලියට දීමේ හැකියාව ද ඇත.

▫️තෙවන මහලෙහි වතුර ටැංකිය තැබීමට නිම කර ඇත.

◽මිල -  ලක්ශ 85 යි

◽පර්චස් 10

◻️වැඩි විස්තර සදහා විමසීම්: 0768 861 284